බැදීමක් නැතත් ,තව කෙනෙක් ගැන හොයලා බලන අය.වාසියක් නැතත් ,අනුන්ට උදව් කරන අය.සතුටක් නැතත් ,දුකින් ඉන්න අයට සැනසීමක් දෙන අය.යාළුකමක් නැතත් ,අවශ්‍යම තැන් වලදි ළග ඉන්න අය.ඒ තමයි මේ ලෝකෙලස්සනම හදවත් තියෙන අය.❤️Although there is no connection, People who are looking for someone else. Although there is no advantage, People who help others. Even if there is no happiness, Those who give comfort to those who are sad. Even if there is no friendship, Those who are close at the necessary places. That is this world People with the most beautiful hearts. ❤️
You've seen all moments
Start sharing your language learning journey and connect with partners worldwide.